සමස්ත ලංකා සමාජ විද්‍යා ජයග්‍රහණ

       2014 වර්ෂ අවසානයේ පැවති සමස්ත ලංකා සමාජ විද්‍යා තරඟාවලියෙදී අප විද්‍යාලයේ

  • 11C   ශ්‍රේණියේ B.G.P.H. බෝගොඩවත්ත  ශිෂ්‍යාව 3 වන  ස්ථානය
  • 8 B ශ්‍රේණියේ  H.D.S.P.කරුණාතිලක ශිෂ්‍යා 6 වන  ස්ථානය
  • 8 A ශ්‍රේණියේ  B.H.A.S.විජේරත්න ශිෂ්‍යාව 8 වන  ස්ථානය

දිනාගනිමින් විද්‍යාලයට ගෞරවයත් කීර්තියත් ලබා දී ඇත .